TK110 GPS TRACKER
රු9,500
TK110 GPS TRACKER
TK110 GPS TRACKER is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.

941 in stock (can be backordered)
Description
TK110 GPS TRACKER
TK110 GPS TRACKER is a Mini intelligent TK110 GPS TRACKER Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.
- ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.
- වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් නැරබිය හැක.
- ඕනෑම හදිසි අවස්ථාවකදී වාහනයේ එන්ජිම කිසිවෙකුටත් පණගැන්වීමට නොහැකි ආකාරයට ඔබගේ දුරකතනයෙන්ම විසන්දි කිරීමේ හැකියාව ඇත.
- www.protrack365.com යන වෙබ් අඩවි අන්තර්ජාලයෙන් නැරබීම සඳහා බාවිතා කල හැක.
- මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක
- Red Wire – වාහනය තුල ඇතී ඕනෑම derect positive (යතුර off කල පසුද current එක එන ) 6volt – 36volt ලයින් එකකට connect කල යුතුය Black Wire -වාහනය තුල ඇතී negative line එකකට (body earth එකකට/ ඕනෑම body එකට සම්බන්ද ඇනයකට ) සම්බන්ද කල යුතුය.
- මසකට රු.70-100 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම ප්‍රමාණවත්ය.
- මාස 6ක වගකීම් කාලයක් ඇත.
- මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.
- ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම ගේනවා ගැනීමට සහ GPS TRACKER එක ඔබට ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ද ඇත.
- 1 year FREE server . 2 වන වසරේ සිට වසරකට 5usd මුදලක් අය කෙරේ

