KS 01 GPS TRACKER
Original price was: රු7,000.රු6,000Current price is: රු6,000.
KS 01 GPS TRACKER
KS 01 GPS TRACKER is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.
58 in stock
Description
KS 01 GPS TRACKER
KS 01 GPS TRACKER is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and KS 01 GPS TRACKER positioning system technology, terminals using industrial-grade highly integrated design, intelligent power-saving, and passive drift suppression, installation is simple, connects the power supply to start work immediately, wide input voltage range, wide applicable to all types of cars, motorcycles, electric cars, ships, etc., can provide all-weather, real-time vehicle positioning function, with global positioning service platform, you can achieve remote vehicle management.
- ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.
- වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් නැරබිය හැක.
- www.protrack365.com යන වෙබ් අඩවි අන්තර්ජාලයෙන් නැරබීම සඳහා බාවිතා කල හැක.
- මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක
- Red Wire – වාහනය තුල ඇතී ඕනෑම derect positive (යතුර off කල පසුද current එක එන ) 12volt – 36volt ලයින් එකකට connect කල යුතුය Black Wire -වාහනය තුල ඇතී negative line එකකට (body earth එකකට/ ඕනෑම body එකට සම්බන්ද ඇනයකට ) සම්බන්ද කල යුතුය.
- මසකට රු.70-100 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම ප්‍රමාණවත්ය.
- මාස 6ක වගකීම් කාලයක් ඇත.
- මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.
- ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම ගේනවා ගැනීමට සහ GPS TRACKER එක ඔබට ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ද ඇත.
- 1 year FREE server . 2 වන වසරේ සිට වසරකට 5usd මුදලක් අය කෙරේ


