GT06 GPS TRACKER
රු12,500
GT06 GPS TRACKER
GT06 GPS TRACKER is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.
GT06 GPS TRACKER Accessories:
![]()
931 in stock (can be backordered)
Description
GT06 GPS TRACKER
GT06 GPS TRACKER is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GT06 GPS TRACKER positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.
- ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.
- වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් නැරබිය හැක.
- ඕනෑම හදිසි අවස්ථාවකදී වාහනයේ එන්ජිම කිසිවෙකුටත් පණගැන්වීමට නොහැකි ආකාරයට ඔබගේ දුරකතනයෙන්ම විසන්දි කිරීමේ හැකියාව ඇත.
- අදික වේගයෙන් ඔබගේ වහානය ගමන් කරන්නේ නම් ඔබගේ දුරකතනයට sms පණිවුඩයක් මාර්ගයෙන් දන්වනු ඇත. එහි speed limit එක set කල විට එය ඉක්මවූ විටදී sms පණිවිඩයක් මාර්ගයෙන් දන්වනු ඇත
- කව්රුන් හෝ මෙම උපකරණය ගැලවීමට උත්සහ කළහොත් එසැනින් ඔබගේ දුරකතනයට එය දන්වනු ඇත.
- මෙහි අමතර battery යක් අඩංගු බැවින් වාහනයේ විදුලි සම්බන්දතාවය නැති උන අවස්ථාවකදී ද යම්කිසි කාලයක් වාහනය track කර ගැනීමේ හැකියාව ඇත.
- මෙහි mic එකක් ඇතී අතර එමගින් වාහනය ඇතුලත වන ශබ්ද සහ කතාබහ සජීවීව ඇසීමේ හැකියාවක් ඇත.
- www.protrack365.com යන වෙබ් අඩවි අන්තර්ජාලයෙන් නැරබීම සඳහා බාවිතා කල හැක.
- මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක. ඒ සඳහා පහත video එක නරඹන්න මෙය සවි කිරීම අපහසු නම් දුරකථන තාක්ෂණ සහය සඳහා අපව අමතන්න – 0777895020
- මසකට රු.100 – 120 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම ප්‍රමාණවත්ය.
- මාස 6ක වගකීම් කාලයක් ඇත.
- මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.
- ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම ගේනවා ගැනීමට සහ GPS TRACKER එක ඔබට ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ද ඇත.
- 1 year FREE server . 2 වන වසරේ සිට වසරකට 5usd ක මුදලක් අය කෙරේ


