• GT06 GPS Tracker

GT06 is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.


MAX GPS TRACKER

01. ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.

02.වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ  අන්තර්ජාලයෙන් නැරබිය හැක.

03.ඕනෑම හදිසි අවස්ථාවකදී වාහනයේ එන්ජිම කිසිවෙකුටත් පණගැන්වීමට නොහැකි ආකාරයට ඔබගේ දුරකතනයෙන්ම විසන්දි කිරීමේ හැකියාව ඇත.

04. අදික වේගයෙන් ඔබගේ වහානය ගමන් කරන්නේ නම් ඔබගේ දුරකතනයට sms පණිවුඩයක් මාර්ගයෙන් දන්වනු ඇත. එහි speed limit එක set කල විට එය ඉක්මවූ විටදී sms පණිවිඩයක් මාර්ගයෙන් දන්වනු  ඇත

05. කව්රුන් හෝ මෙම උපකරණය ගැලවීමට උත්සහ කළහොත් එසැනින් ඔබගේ දුරකතනයට එය දන්වනු ඇත.

06. මෙහි අමතර battery යක් අඩංගු බැවින් වාහනයේ විදුලි සම්බන්දතාවය නැති උන අවස්ථාවකදී ද යම්කිසි කාලයක් වාහනය track කර ගැනීමේ හැකියාව ඇත.

07.මෙහි mic එකක් ඇතී අතර එමගින් වාහනය ඇතුලත වන ශබ්ද සහ කතාබහ සජීවීව ඇසීමේ හැකියාවක් ඇත.

09. www.protrack365.com යන වෙබ් අඩවි  අන්තර්ජාලයෙන් නැරබීම සඳහා බාවිතා කල හැක.

10. මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක.  ඒ සඳහා පහත video එක නරඹන්න

මෙය සවි කිරීම අපහසු නම් දුරකථන තාක්ෂණ  සහය සඳහා අපව අමතන්න - 0777895020

 11.මසකට රු.100 - 120 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම  ප්‍රමාණවත්ය.

12. මාස 6ක වගකීම් කාලයක් ඇත.

13. මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.

14. ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම  කිසිඳු ගාස්තු අයකිරීමකින් තොරව ගේනවා ගැනීමට සහ GPS TRACKER එක ඔබට ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ද ඇත.

15. 1 year FREE server . 2 වන වසරේ සිට වසරකට Rs.900 ක මුදලක් අය  කෙරේ

 

How to use PROTRACK GPS app

demo login

username- 1234abcd

password-1234567 



HOW TO FIX GPS TRACKER





Write a review

Note: HTML is not translated!
    Bad           Good

GT06 GPS Tracker

  • Product Code: GT06
  • Availability: In Stock
  • Rs.6,750