• GT02 GPS Tracker

GT02A is a Mini intelligent GPS Vehicle positioning terminal. It combines the GSM wireless communication technology and GPS positioning system technology,terminals using industrial-grade highly integrated design,intelligent power-saving and passive drift suppression,installation is simple,connect the power supply to start work immediately,wide inpute voltage range,wide applicable to all types of cars,motor cycles,electric cars,ships,etc., can provide all-weather,real-time vehicle positioning function,with global positioning service platform,you can achieve remote vehicle management.


STARTER GPS TRACKER 


01. ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.

02.වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ  අන්තර්ජාලයෙන් නැරබිය හැක.

03. www.protrack365.com   යන වෙබ් අඩවි  අන්තර්ජාලයෙන් නැරබීම සඳහා බාවිතා කල හැක.

04. මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක

Red Wire වාහනය තුල ඇතී ඕනෑම derect positive (යතුර off කල පසුද current එක එන ) 6volt – 36volt ලයින්    එකකට connect කල යුතුය 

Black Wire -වාහනය තුල ඇතී negative line එකකට (body earth එකකට/ ඕනෑම body එකට සම්බන්ද ඇනයකට ) සම්බන්ද කල යුතුය.

05.මසකට රු.70-100 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම  ප්‍රමාණවත්ය.

06. මාස 6ක වගකීම් කාලයක් ඇත.

07. මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.

08. ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම  කිසිඳු ගාස්තු කයකිරීමකින් තොරව ගේනවා ගැනීමට සහ GPS TRACKER එක ඔබට ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව ද ඇත.

08.1 year FREE server . 2 වන වසරේ සිට වසරකට Rs.900 ක මුදලක් අය  කෙරේ





Write a review

Note: HTML is not translated!
    Bad           Good

GT02 GPS Tracker

  • Product Code: GT02
  • Availability: In Stock
  • Rs.4,750